ගෙදර ඉදන් අනුන්ගෙ PC එකක් Control කරමු ද?

මේක ඉතාම ලේසි වැඩක්. හැබැයි මේ වැඩේට internet අවශ්‍යයි. ඉස්සරලම කියන්න ඕනා මේක මට කියල දුන්නෙ මගෙ හොඳම යාළුවෙන අයිය කෙනෙක්.

හරි දැන් වැඩේ පටන් ගමු. මේ වැඩේට Teamviewer කියන software එක බාගත කරගන්න ඕනා. මේක ඔයාගෙ පරිගණකයෙත්, ඔයා control කරන්න හිතන් ඉන්න පරිගණකයෙත් ස්ථාපිත කර ගන්න. ඊට පස්සෙ ඒ software එකේ your id කියලයි, කියලයි අංක වගයක් තියනවා. තියන software එකේ your id කියන සංඛ්‍යා ටික ඔයාගෙ software එකේ partner id කියන තැනට paste කරලා connect to parner කියන බොත්තම කොටන්න. ඊට පස්සෙ password එකක් ඉල්ලයි. එතනට අනෙක් පරිගණකයේ software එකේ තියන password එක දෙන්න. ඊට පස්සෙ වැඩේ හරි. දැන් ඔයාගෙ පරිගණකයෙන් අනෙක් පරිගණකයේ වැඩ කරන්න පුළුවන්.

පහල තිබෙන වීඩියෝවෙන් මෙය තවත් පැහැදිලි වෙයි.







කැමති නම් comment එකක් දාල යන්න.....

Comments