කනෙන් අහල Hard disk එකේ දෝෂ හඳුනා ගනිමු


Hard disk එක, පරිගණකයේ විශේෂ ස්ථානයක් ගනී. මන්ද, අපගේ වටිනා කියන දත්ත එහි ගබඩා කරන නිසාම ය. එම නිසා එම දත්ත ආරක්ෂා කර ගත යුතු ය. හදිසියේ ම Hard disk එක ක්‍රියාවිරහිත වුවහොත් ඔබගේ දත්තවලට කුමක් සිදු වෙයි ද? එම හේතුව නිසා, කළින් ම Hard disk එකෙහි දොෂයක් ඇත්නම් එය හඳුනාගෙන පියවර ගැනීම සඳහා උපක්‍රමයක් දැන ගැනීමට මෙම ලිපියෙන් ඔබට හැකියාව ලැබේ.
පහළින් ශබ්ද හඬ පට කිහිපයක් සපයා ඇත. එම ශබ්ද ඔබේ Hard disk එකෙනුත් ඇසෙනවා නම් ඔබගේ Hard disk එකේ ද, ආයුකාලය අවසන් වී ගෙන යන බව අමුතුවෙන් කිවයුතු නැත. එම නිසා හැකි ඉක්මණින් ඔබගේ වටිනා දත්තයන්ගේ ආරක්ෂාව සඳහා එම අත්‍යවශ්‍ය දත්තයන් Backup එකක් ලබා තිබීම නුවණට හුරු කාර්යයක් වේ.


1.Bad Bearings
බාගත කරන්න

2.Cycle Clickingබාගත කරන්න

3.Excessive Clickingබාගත කරන්න

4.Grindingබාගත කරන්න

5.Ray Gunබාගත කරන්න

6.Low Spindle Motorබාගත කරන්න

7.Head stuck to Platterබාගත කරන්න

8.Head damage 1
බාගත කරන්න

9.Head damage 2
බාගත කරන්න

10.Head damage 3
බාගත කරන්න

11.Head damage 4
බාගත කරන්න

12.A Duck Quacking
බාගත කරන්න

Comments

  1. නියම Post එකක් .thankz .෴

    ReplyDelete
  2. ඔයාලටත් ගොඩක් ස්තූතියි, මේ සහයෝගයට...

    ReplyDelete
  3. නියමයි දිගටම ලියන්න අපි බලනව.....

    ReplyDelete
  4. Thanxxx.... ඔබේ සැප මගේ සතුටයි...

    ReplyDelete

Post a Comment

මේ ගැන හිතෙන දෙයක් කොටල යන්න. ඔයාගේ අදහස් ගොඩක් වටිනවා......