20-20-20 නීතියෙන් ඇස්දෙක රැක ගනිමු



Work Rave හී ආකාර දෙකක විරාමයක් ඇත. පළමු එක Micro-break වේ. මෙය ඔබගේ දෑස්වලට ලබා දිය යුතු ව්‍යායාමය යි. එසේම rest-break මඟින් ආතතිය අඩුකර ගැනීමට අවශ්‍ය ව්‍යායාමයක් ලබා දෙයි.


ඔබ බොහෝ ලෙස පරිගණක භාවිතා කරන්නෙක් නම් මෙම මෘදුකාංග තිබීම බොහෝ හිතකර වේ.



මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය රේ සඟරාවට හිමිවිය යුතුය.

Comments