මොනවද මේ ඇන්ඩ්‍රොයිඩ්, සිම්බියන් කියන්නෙ??

අතේ ගෙන යා හැකි පරිගණක, එසේත් නැත්තම් ස්මාට් ෆෝන්, පීඩීඒ සහ ටැබ්ලට් පරිගණකවල මෙහෙයුම් පද්ධති තිබේ. මෙම මෙහෙයුම් පද්ධති වැඩි පුරම භාවිතා වෙන්නේ ස්මට් ෆෝන් වලදී ය.
ජංගම දුරකථන අතරින් 18%ක් ම විකිණෙන්නේ ස්මාට් ෆෝන් ය. ස්මාට් ෆෝන් වෙළඳනාම සිය ගණනක් යටතේ ආවත්, දුරකථන සේවා සපයන සමාගම් දහස් ගණනක් යටතේ සේවා ලබා ගත්තත්,මේ ස්මට් ෆෝන්වල වෙනස් ක්‍රියාකාරීත්වය තිබෙන්නේ අතලොස්සකි. මන්ද මොබයිල් ඕඑස් තිබෙන්නේ කිහිපයක් නිසායි.

දැනට තිබෙන මොබයිල් ඕඑස්
  1. ගූගල් ඇන්ඩ්‍රොයිඩ්
  2. නොකියා සිම්බියන්
  3. ඇපල් අයිඕඑස්
  4. රිම් බැලැක්බෙරි
  5. මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් ෆෝන්
  6. එච්පී වෙබ් ඕඑස්
  7. ලිනස් මීගෝ
  8. සැම්සුන් බඩා
  9. නොකියා මීගෝ
  10. ලිනක්ස් මොබයිල්
ඉන්ටෆේස් එක හෙවත් පෙනුම, එය කෙතරම් පහසුද, නොයෙක් වැඩ ගන්නට ඇති මෘදුකාංග කෙතරම් හොඳද, යන කරුණු මත මොබයිල් ඕඑස් එක එකිනෙකට වෙනස් වෙයි.

දැනට තිබෙන ජනප්‍රියම ජංගම උපාංග මෙහෙයුම් පද්දති.

ඇන්ඩ්‍රොයිඩ් (Android)


Comments

  1. මෙම Post එකේ අඩංගු කරුණුවලට හානි වී ඇති බව කරුණාවෙන් සළකන්න. මෙම Post එක යල් පැන ඇති බැවින් මෙය අලුත් කිරීමට නැවත උත්සහ නොදැරුවෙමි.

    ReplyDelete

Post a Comment

මේ ගැන හිතෙන දෙයක් කොටල යන්න. ඔයාගේ අදහස් ගොඩක් වටිනවා......