කරදරකාරී වෙබ් පිටුවලට පාඩමක් උගන්වමු ද?


අන්තර්ජාලය භාවිතා කරන ඔබට ඇතැම් වෙබ් පිටු කරදරකාරී වීමට පුළුවන. සමහර අවස්ථාවල ඔබට අනවශ්‍ය වෙබ් පිටු දිස්වීමට පුළුවන. අන්තර්ජාලය භාවිතා කරන ඔබට මෙය කරදරයක් බව නෙරහසකි. මන්ද ඒවා ක්‍රියාත්මක වීමේ දී බොහෝ වශයෙන් කාලය අපතේ යයි. එසේ ම ඒ වෙබ් පිටු අපගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීමට අවශ්‍ය ඒවා ද, නොවන්නට පුළුවන.

මෙය වළක්වාලීම සඳහා අන්තර්ජාලයෙන් නොමිලේ ලබාදෙන Web Blocker මෘදුකාංගය ඔස්සේ මෙම කරදරකාරී තත්වයෙන් මිදීමට අවශ්‍ය කටයුතු සලසාදෙනු ලැබේ. මෙම මෘදුකාංගය මඟින් ඔබට කරදර කරන වෙබ් සයිට් එක ලබා දී එය block කළ විට ඔබට පෙර සිදු වූ කරදරවලින් තොරව තමන්ගේ කටයුතු කරගෙන යාමට හැකියාව ලැබේ. ඊට අමතරව සුවිශේෂිත්වය නම් User account එක හරහා භාවිතා කළ යුතු වීමයි. මෙම මෘදුකාංගය නොමිලේ Download කර ගැනීමට හා වැඩිදුර විස්තර දැන ගැනීමට පහත ඇති link එක click කරන්න.

http://www.thewebblocker.com/


කැමති නම් comment එකක් දාමු...

Comments