මෙහි දත්ත සම්ප්‍රේෂණ වේගය 100Mbps සිට 1Gbps දක්වා යන්න පුලුවන්. මෙහි 100Mbps යනු outdoor දත්ත සම්ප්‍රේෂණ වේගය වන අතර 1Gbps indoor දත්ත සම්ප්‍රේෂණ වේගය වේ.
මෙම තාක්ෂණය වේගවත් විඩියෝ සංවාද සේවා රැහැන් රහිත අන්තර්ජාල සේවාවක් සදහා උපකාරී වන බව සදහන් වේ. මෙහි bandwidth එක 100 MHz තරම් පුලුල් අගයක් ගනී. ඒ වගේම මෙහි දත්ත සම්ප්‍රේෂණ පිරිවැයද සාපේක්ෂව ඉතා අඩු අගයක් ගැනීම තවත් පහසුවක් ලෙස හැදින්විය හැකිය. තවද මෙහි IP networks නෙට්වරක් එක IPv6 මත පදනම් වු එකකි. ඒනිසා ඉතා පුලුල් සම්බන්ධතාවයක් පවත්වා ගත හැකිවනු ඇත. ඒ වගේම වැඩි දියුනු කල ආරක්ෂක උපක්‍රමද මෙහි අන්තර්ගත කොට ඇති බව වාර්ත වේ.
මෙහි ඇති පහසුකම් නම් මුලු ජාලයම packet switched (IP based) තාක්ෂණය මත ක්‍රියාත්මක වේ. ඉහල bandwidth එකක් ලාබදායි ලෙස සම්ප්‍රේෂණය කල හැකි වීම හැදින්විය හැකිය. පසුගිය දා Dialog සමාගම හා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් ප්‍රථම වරට 4G තාක්ෂණය කොළඹ දී හඳුන්වා දුන්නේ ය.
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට අයත්
ස්‌කයි නෙට්‌වර්ක් සමාගම වයිමැක්‌ස් 16e
බ්‍රොaඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවාව හඳුන්වා දෙයි.
වයිමැක්‌ස් 16e බ්‍රොaඩ්බෑන්ඩ් සේවාව පිළිබඳව ස්‌කයි
නෙට්‌වර්ක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මහින්ද බී. හේරත් මහතා මාධ්‍ය වෙත අදහස් දක්‌වමින්. ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරි ග්‍රේග් යන්ග් මහතාද ඡායාරූපය වෙති.
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට අයත් ස්‌කයි නෙට්‌වර්ක් පුද්ගලික සමාගම 4G තාක්‍ෂණය ලෙසින් ප්‍රචලිත වයිමැක්‌ස් 16e බ්‍රොaඩ්බෑන්ඩ් සේවාව පළමු වරට ශ්‍රී ලංකාවට පසුගිය දා කොළඹදී හඳුන්වා දුන්නේය.
ස්‌කයි මැක්‌ස් නමින් හඳුන්වන මෙම තාක්‍ෂණය ඔස්‌සේ අප රටේ ඉන්ටර්නෙට් පාරිභෝගිකයන්ට තමන් වෙසෙන ප්‍රදේශයේදී වඩාත් ක්‍රියාකාරී සහ කාර්යක්‍ෂම අන්තර්ජාල සේවාවක් ලබාගැනීමේ පහසුකම් උදාවනු ඇත.
ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති නිමල් වෙල්ගම, විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍යාංශයේ ලේකම් නිමල් අතුකෝරළ, ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරි ග්‍රේග් යන්ග්, ස්‌කයි නෙට්‌වර්ක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මහින්ද බී. හේරත්, ස්‌කයි නෙට්‌වර්ක් සමාගමේ අධ්‍යක්‍ෂ හිමල් හෙට්‌ටිආරච්චි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිනමන් ලේක් සයිඩ් හෝටලයේ පැවැති උත්සවයකදී මෙම වයිමැක්‌ස් 16e බ්‍රොaඩ්බෑන්ඩ් සේවාව හඳුන්වා දෙනු ලැබීය.
මෙම වයිමැක්‌ස් තාක්‍ෂණය දැනට ඇමරිකාව, රුසියාව, තායිවානය, ජපානය, කොරියාව, මැලේසියාව වැනි රටවල අන්තර්ජාල පාරිභෝගිකයන් වඩාත් කාර්යක්‍ෂමව හා ඵලදායී ලෙස භාවිත කරමින් සිටිති.
ස්‌කයි මැක්‌ස් සමාගම මගින් හඳුන්වා දෙනු ලැබූ මෙම නවතම වයිමැක්‌ස් බ්‍රොaඩ්බෑන්ඩ් තාක්‍ෂණය මේ වන විට අප රටේ ගෘහාශ්‍රිත පාරිභෝගිකයන්ට මෙන්ම ආයතනමය පාරිභෝගිකයන්ටද අත්විඳීමේ අවස්‌ථාව උදාවී තිබේ. ඉදිරියේදී මෙම අන්තර්ජාල සේවාව තවත් නවතම විශේෂාංගද ඇතුළත් අනර්ඝතම සේවාවක් ලෙසින් වඩාත් ඵලදායි මිලකට අත්විඳීමේ අවස්‌ථාව තව නොබෝ දිනකින්ම උදාකරදීමට ස්‌කයි නෙට්‌වර්ක් සමාගම අපේක්‍ෂා කරයි.
ශ්‍රී ලංකාවේ සෑම කෙනෙකුටම ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක උපරිම වේගයක් සහිත බ්‍රොaඩ්බෑන්ඩ් තාක්‍ෂණයකින් නිදහසේ අන්තර්ජාලයට සම්බන්ධවීමේ අවස්‌ථාව ලබාදීම අපගේ දැක්‌ම යෑයි මෙහිදී අදහස් දැක්‌වූ ස්‌කයි නෙට්‌වර්ක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මහින්ද බී. හේරත් මහතා පැවසීය.
මෙහිදී ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරි ග්‍රේග් යන්ග්, විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍යාංශයේ ලේකම් නිමල් අතුකෝරළ, ස්‌කයි නෙට්‌වර්ක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මහින්ද බී. හේරත් යන මහත්වරුද අදහස් දැක්‌වූහ.

Comments
Post a Comment
මේ ගැන හිතෙන දෙයක් කොටල යන්න. ඔයාගේ අදහස් ගොඩක් වටිනවා......