Malware කාල තියනව ද?

මම අහන්නෙ ඔබව මැල්වෙයා කාල තියනවද කියල, සමහර විට ඔබ ඒ ගැන හරියට ම දන්නෙ නැතුව ඇති. මැල්වෙයා කියන්නෙ වයිරස් එකක්, සමහර විට ඔබ නෙදැනුවත්වම මෙම වැඩසටහන මඟින් ඔබගේ පරිගණකයේ අනෙකුත් වැඩසටහන් අඩපන කරනු ලබයි. මෙන්න එවැනි අවස්ථා කිහිපයක්,
PC Slowdown

මෙම අවස්ථාවේ දී මැල්වෙයා මඟින් පරිගණකයේ වේගය අඩු කරයි. Ram ධරිතාව කොපමණ තිබුණත් පරිගනක වැඩසටහන් ප්‍රමද කරමින් සාමාන්‍ය අකාරයට වඩා පරිගණකය මන්දගාමී කරයි.
POP-UPS පැමිණීම

ඔබ එකම කාර්යයක් දිඟින් දිඟට ම කරගෙන යාමේ දී ඔබට බාධා කිරීමට pop-ups තිරයේ දිස් වනු ලබයි. සමහර විට ඔබ මේ ගැන අත්දැකීම් ලබා තියෙයි. මෙය බොහෝවිට සිදුවන්නේ අන්තර්ජාලය භාවිතා කරන්නන්ට ය.
Google link හා home page වෙනස් වීම

මේ මැල්වෙයා වැඩසටහන් සම්පූර්ණයෙන් වගේ ක්‍රියාත්මක වන්නේ අන්තර්ජාලය හරහා ය. Google link දර්ශණය නෙවීම home page එක ඉවත් කිරීම වැනි දේ අපට නොපෙනීම මේ කරදර කාරයගෙන් සිදු වෙයි.
Internet browser එක offline වීම

ඔබට අන්තර්ජාල පහසුකම් තිබුණ ද, ඔබගේ වෙබ් browser එක මඟින් අන්කර්ජාල සම්බන්ධතාව නොමැති ඉව පෙන්වයි. එවිට internet setting පරික්ෂා කර බලා මැල්වෙයා වැඩසටහන් තිබේ නම් ඒවා ඉවත් කිරීම යෝග්‍ය වේ.

කරදරකාරී මැල්වෙයා වැඩසටහන්වලින් බේරී සිටීමටනම් අනිවාරයෙන් ම Antivirus වැඩසටහනක් භාවිතා කළ යුතු වේ. ඊට අමතරව මැල්වෙයා සඳහා ම නිර්මාණය කර ඇති antivirus වැඩසටහන් ද, ඇත. මින් සුදුසු වැඩසටහනක් භාවිතා කිරීම ඔබට සුබ දායක වේ. මා විසින් මීට පෙර මේ සඳහා සුඳුසු
Antivirus වැඩසටහන් දෙකක් හඳුන්වා දී තිබේ. මෙතනින්


Comments

  1. මැල්වෙයා කියන්නේ ව්යිරස් එකක් ????????

    මැල්වෙයා(Malware = Malicious Software ) කියන්නේ වයිරස , ට්‍රොජන්ස් ඇතුලු කාණ්ඩයකට කියන තනි නම

    Check This - http://en.wikipedia.org/wiki/Malware

    ReplyDelete
  2. ඔව් ඒත් මම කියන්න ගියෙ මැල්වෙයා එකෙන් අපිට තියන හානිය ගැනයි.

    ReplyDelete

Post a Comment

මේ ගැන හිතෙන දෙයක් කොටල යන්න. ඔයාගේ අදහස් ගොඩක් වටිනවා......