ගූගල් picasa


ගූගල් පිකාසා යනු දියුණු කරන ලද photo editing මෘදුකාංගයකි. මෙම මෘදුකාංගයේ විශේෂතා කිහිපයක්ම තිබේ. ඔබගේ දුරකථනය හෝ කැමරාව පරිගණකයට සම්බන්ධ කළ විඟස එහි ඇති පින්තූර පරිගණකයට save වේ. තව ද, කළින් එම පින්තූරවල සිටින අයගේ නම් ලබා දී තිබීමෙන් එම පින්තූර ස්වංක්‍රීයව තම අයිතිකරැවන්ගේ Folder වලට වෙන් වෙන් වශයෙන් ගබඩා වෙයි. වෙහෙසකින් තොරව පින්තූරවලට effect ලබා දීමට ද, පුළුවන. එලෙසම එක් බොත්තමක් පමණක් එබීමෙන් slide show එකක් නිර්මාණය කර ගැනීමට ද, හැකියාව ලබා දී තිබේ. මෙම මෘදුකාංගයේ ප්‍රමාණය කුඩා වුවත් මෙහි ප්‍රයෝජන බොහෝ ය. මෙතනින් බාගතකරගන්න.






මෙම වීඩියෝව මඟින් ඔබට ගූගල් පිකාසා මෘදුකාංගය හසුරවන ආකාරය පිළිබඳව තරමක් දුරට ඉගෙන ගැනීමට හැකියාව ලැබෙයි.

Comments

  1. එල POST එකක්....සහෝදරය මට පොඩි pro එකක් තියනව...මගේ බ්ලොග් එකේ http://coolchiran.blogspot.com/ ඔයාගෙ තියනව වගෙ Today Total කියල gadget එකක් තියනව.ටිකක් බලන්න ඒක ඩන් ටිකඩවසක ඉන්දල එකම දේ පෙන්නනෙ....ඔයාට පුලුවන් නම් මට මේ prob එක solve කරන්න help එකක් දෙනවද මගේ blog එකේ comment එකකින්..ලොකු උදව්වක්....

    ReplyDelete
  2. ඔව් ඔය ලෙඩේ මගෙ blog එකෙත් තියනවා. මම හිතන්නෙ ඊළඟ update එකෙන් ඔය ලෙඩේ හරියයි කියල. එහෙම නොව්නොත් සහෝදරය ලෙඩෙට බෙහෙතක් හොයන වැඩේට බහිමු.

    ReplyDelete

Post a Comment

මේ ගැන හිතෙන දෙයක් කොටල යන්න. ඔයාගේ අදහස් ගොඩක් වටිනවා......