මෙය මුහුණේ සාමාන්‍ය ඡායාරූපයක ඉරියව් වෙනස් කොට නැවත සැකසිය හැකි ෆේස් ෆිල්ටර් ස්ටූඩියෝ (FaceFilterStudio) නමින් හඳුන්වන පරිගණක වැඩසටහනකි. අනෙක් මෘදුකාංගවලට වඩා මෙය ඉතා දියුණු මට්ටමක ඇති නොමිලේ ලබා ගත හැකි වැඩසටහනකි. මෙතනින් බාගත කර ගන්න මෙයින් මුහුණ වෙනස් කර ගැනීමට කළ හැකි දෑ,


ඔබේ comment එක මගේ අනාගතයයි
- පේෂල් මාක්ස් යෙදීම :- මුහුණෙහි හැඟීම් පෙන්වන ස්ථාන හඳුනාගෙන එමඟින් මුහුණේ හැඟීම් වෙනස් කිරීමට හැකියාව ලැබේ.
- සමෙහි පැහැය සැකසීම
- ෆිල්ටර් ස්කින් භාවිතා කිරීම :- මෙම පහසුකම මඟින් මුහුණේ පැහැය වෙනස් කිරීමට ද, මුහුණ සුමට කිරීමට ද, මුහුණේ ඇති ලප කැළැල් පහසුවෙන් ඉවත් කර ගැනීමට හැකියාව ලැබේ.
- ඇස්වල වර්ණ වෙනස් කිරීම
- මුහුණේ තෝරාගත් ස්ථානයක් සුමට කිරීම හෝ වර්ණ වෙනස් කිරීම

ඔබේ comment එක මගේ අනාගතයයි
patta......
ReplyDeletePerfect 365 ekath hodai mekath man try karala balannam :)
ReplyDelete