Virus ද, සැක කරන්නෙ කොහොම ද? මෙන්න විදිය,
පරිගණක ලෝකය තුළ බොහෝ විවිධාකාර, විනාශ කාරී වයිරස් වර්ග දැක ගන්නට පුළුවන. නමුත් බොහෝ විට අපට ඒවා හඳුනා ගැනීමට හැකියාවක් නොලැබේ. වයිරස් පතුරවන file formats ගැන දැනුවත් වීම තුළින් එය වයිරස් එක් ද, යන සැකය ඇති කර ගැනීමෙන් එයින් ආරක්ෂා වීමට හැකියාව ලැබේ.
අපි නිතර භාවිතා කරන pictures හා text files තුළින් කිසි විටකත් වයිරස් පැමිණීමේ අවධානමක් නැත එනම්,
ඉහත නොකිවුනු තවත් file format වර්ග තුළින් වයිරස් ව්‍යාප්ත වීමේ ඉඩ කඩ ඇති බව මතක තබා ගන්න. මෙයට විකල්පයක් වශයෙන් අපි කවුරුත් ඇන්ටි වයිරස් මෘදුකාංගයක් භාවිතා කරයි. එමඟින් මෙම format තුළ වයිරස් ඇත් දැයි පරික්ෂා කරමින් මෙයින් පරිගණකයට සිදුවන හානිය අවම කර දෙයි.

- jpeg
- png
- txt
- gif formats වර්ග මෙයට අන්තර්ගත ය. මීට අමතරව ඇති අනෙක් formats වර්ග හරහා වයිරස් පැමිණීමේ අවධානම ඇත.

- ip
- scr
- vbs
- bat
- com
- pif
- asp
- doc
- ini
- xls file format වර්ග විවිධ අවස්ථාවල ක්‍රියාත්මක වීමෙන් වෛරස්
ව්‍යාප්ත වීමේ ඉඩ කඩ ඇත. උදාහරණයක් ලෙස ඔබ අන්තර්ජාලය පරිහරණය කරන්නෙක් නම්
asp files ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වේ.

ඉහත නොකිවුනු තවත් file format වර්ග තුළින් වයිරස් ව්‍යාප්ත වීමේ ඉඩ කඩ ඇති බව මතක තබා ගන්න. මෙයට විකල්පයක් වශයෙන් අපි කවුරුත් ඇන්ටි වයිරස් මෘදුකාංගයක් භාවිතා කරයි. එමඟින් මෙම format තුළ වයිරස් ඇත් දැයි පරික්ෂා කරමින් මෙයින් පරිගණකයට සිදුවන හානිය අවම කර දෙයි.
හොඳ ලිපියක්...සමහර විට අපි අන්දන්න මේ වගේ ගොණුත් එනව
ReplyDeletegirl.jpeg.exe
ස්තූතියි සහෝ...
ReplyDeletehttp://emoney.freeforums.org/
ReplyDelete