බොහෝ විට windows භාවිතා කිරීමේ දී BSOD නැතහොත් Blue Screen of Death යන දෝෂය දැක ගැනීමට ඔබටත් හැකියාවක් ලැබී තිබෙන්නට ඇත. බෙහෝ අවස්ථාවල එය දරුණු දෝෂයක් නොවෙන්නට පුළුවන. එසේ නම් අපි දෝෂය හඳුනා ගෙන ඉක්මණින්ම පිළියමක් යොදමු.
මුලින්ම පරිගණකය ආරම්භ වන අවස්ථාවේ windows logo එකට පෙර F8 key එක එබීම මගින් Advanced Boot Option විවෘත කෙට ගෙන එමඟින් Safe Mode යන්න තෝරා ගන්න. ඉන් පසු තිරය දෙස හොඳින් බලා සිටින්න. එවිට යම් driver file එකක් load වීමට වැඩි කාලයක් ගත කරන්නේ නම් එම driver file එක අන්තර්ජාලයෙන් සෙයා එය ප්‍රතිස්ථාපනය කිරීම මගින් දෝෂය ඉවත් කරගත හැකිය.
මෙසේ driver file එකක දෝෂ නැති නම් safe mode මඟින් පරිගණකය ආරම්භ වේ. නමුත් BOSD සඳහා පරිගණකයේ දෘඩ කොටසක දෝෂ සහිත වීම ද, බලපායි. එසේ නම් පරිගණකයට ඈදා ඇති දෘඩ කෙටස් Device Manager මඟින් ඉවත් කර නැවත පරිගණකය ආරම්භ කර බලන්න. එහි දී දෝෂය සමනය උවහොත් එම දෝෂ සහිත දෘඩ කොටස සම්පූර්ණයෙන්ම ඉවත් කර දමන්න.
ඉහත කී spyware, adware, virus, registry දොෂ හා virus නිසා පාළක පද්ධතියේ ඇති file හි වෙනස්කම් ඇති වීමෙන් ද, BSOD දෝෂය ඇති වේ. එවිට මෘදුකාංග ආධාරයෙන් spyware, adware, virus, registry scan කිරීමෙන් දෝෂ හඳුනා ගත හැකිය.
අවසානයේ තිබුණු තත්වය මත පරිගණකය ආරම්භ කිරීම
පළමු ක්රමයේ මෙන්ම F8 යෙදා Advanced Boot Option වෙත ගොස් එහි Last known good configuration යන්න තෝරන්න. එවිට බොහෝ අවස්ථාවල දී දෝෂයන් මඟ හැරී යයි.
එසේත් නැති නම් පරිගණකය restart කර Advanced Boot Option හී ම ඇති Enable boot logging යන කොටස තේරීම මඟින් windows boot වීමේ දී ඇති සියලුම file පිළිබඳ තොරතුරු ඇතුළත් ntbtlog.txt ලෙස widows folder එක තුළ සෙකැ එකක් නිර්මාණය වේ. පසුව එය කියවා බැලීමෙන් දෝෂය ඇත්තේ කුමන කෙටසේ දැයි තීරණය කරගත හැකි ය.
අවසාන වශයෙන්, පෙර දිනයක් හා අවශ්‍ය ස්ථානයක් තෝරා ගෙන System Restore කර ගත හැකිය. නැතහොත් installation CD එකක් ආධාරයෙන් ද, System Restore කර BSOD දොෂය ඉවත් කර ගත හැකි ය.

spyware, adware, virus, registry scan කිරීම

System Restore
අවසාන වශයෙන්, පෙර දිනයක් හා අවශ්‍ය ස්ථානයක් තෝරා ගෙන System Restore කර ගත හැකිය. නැතහොත් installation CD එකක් ආධාරයෙන් ද, System Restore කර BSOD දොෂය ඉවත් කර ගත හැකි ය.
සුපුන්,
ReplyDeleteඅදමයි ආවෙ මේ බ්ලොග් එකට. ප්‍රයෝජනවත් දෙවල් ගොඩක් කියලා තියෙනවා. ජයවේවා.
මට කියන්න පුලුවන්ද ඇයි වින්ඩෝස් 7 වල මෙන්නෙ මේ මෙසේජ් එක එන්න ඇයි කියලා.These files can't be opened. Your internet security files prevented one or more files from being opened. මම ගූග්ල් කලාට වඩක් වුනේ නැහැ. මේක එන්නෙ කම්පියුටරේ දැනට තියෙන සමහර වැඩසටහන් අරින්න ගියාම.
henryblogwalker aka Dude
බොහොම ස්තූතියි...!! ඔයාගේ ප්‍රශ්නෙට හරියටම උත්තරයක් දෙන්න අමාරුයි පුළුවන් උදව්වක් කරන්න බලන්නම්. දැනට මේකෙන් වැඩක් වෙයි ද කියල බලන්න http://www.ilertech.com/2010/05/these-files-cant-be-opened/
ReplyDeleteනියමයි.මීට අවු 2කට විතර ඉස්සෙල්ලා මම මගේ කොම්පීතරේ අයින් කරලා දැම්මා ඔය කේස් එක නිසා. ඒකාලෙ වැඩිය තේරුමක් තිබුනෙත් නෑ.
ReplyDeleteගොඩක් වැදගත් ලිපි පෙලත්ම තියෙනව. මුල ඉදලම බලාගෙන යන්නම්කෝ......
ReplyDeleteහැමෝටම thanxxxxx...... ඉස්සරහටත් ගොඩක් හොඳ ලිපි පලකරන්න උත්සහ කරනවා..
ReplyDeleteවටිනවා යාළුවා...ස්තුතියි
ReplyDeleteමගෙ පිස්සු වැඩ බලන්න ආවට ඔයාටත් ස්තූතියි....
ReplyDeleteතෑන්ක්ස් මචං මගේ මැසිමෙත් ඔය ලෙඩේ සැරින් සැරේ එනවා වැඩේ කරල බලනං , හැබැයි හැම මවු පුවරුවකම F8 යතුර Safe Mode යන්න බෑ නේ ද ?
ReplyDeleteඔව් ඒත් සම්මතයක් විදියට එහෙම කියනවනේ..මචෝ....
ReplyDeleteඒ යන්න බැරි වෙන්නෙ යූ එස් බී සපෝට් නැති වෙලාවට! ඒ වෙලාවට බයෝස් වලින්ද හදාගන්න ඕනි!
ReplyDeleteඔයාගේ ගැටළුව මට ටිකක් පැහැදිලි මදි. පුළුවන්ද තව ටිකක් පැහැදිලි කරන්න.
ReplyDelete