Skip to main content
Feed ලිපිනය ෆේස්බුක් ෆෑන් පිටුවට දාමු
අද කියන්නෙ නෑ, පෙන්නන්නයි මේ හදන්නේ. කොහොමද? බ්ලොග් අඩවියේ හරි වෙබ් අඩවියේ හරි Feed ලිපිනය ෆේස්බුක් ෆන් පිටුවට දාලා අලුත් ලිපි ස්වංක්‍රීයවම ෆේස්බුක් ෆන් පිටුවට ව්‍යප්ත වෙන්න හදන්නේ කියලා. ඔන්න පහළ තියනවා බලන්න. අඩුපාඩු ගොඩක් ඇති ඒකට සමාවෙන්න....
what does fun page means?..is it fan page or what
ReplyDeleteඔව් මම කලිනුත් කිව්වා. ලොකු වැරැද්දක් වුණේ. ඒක Fan තමයි.
ReplyDelete