පරිගණකයේ පාළක පද්ධතියට අමතරව එදිනෙදා වැඩ කටයුතු කර ගැනීමට අපට එම එක් එක් වැඩ සඳහා වෙන් වුණ යෙදුම් මෘදුකාංග ඇත. එම මෘදුකාංග අතරින් බොහෝ විට අත්‍යවශ්‍ය වන ප්‍රසිද්ධ මෘදුකාංග 10 ක් මෙම ලිපියේ දී ඔබට ලබා ගත හැකි ය.
1. අන්තර්ජාලයේ දී වේගවත්ව ඕනම දෙයක් බාගත කිරීමට Internet Download Manager 6.7
2. ඕනම වැඩසටහනක් අස්ථාපනය කිරීමට Total Uninstall 5.9.3
3. සැහැල්ලුවෙන් CD/DVD ලිවීම සඳහා BurnAware Professional 3.0.4
4. file, Folder හැකිලීම හා දිග හැරීම සඳහා Winrar 360 හෝ 7 zip 2011
5. අනවශ්‍ය ෆයිල් මකා පරිගණකය වේගවත් කර ගැනීමට ccleaner 3.07
6. බොහෝ වීඩියෝ වර්ග ප්‍රමාණයක් ධාවනය කිරීමට K-Lite Codec Pack 640 හා තවත් වීඩියෝ මෘදුකාංග VLC Player 9.0, Cyberlink PowerDVD 11 Ultra, DivX Player Plus 8.0, Winamp Pro 5 601 Build 3091
7. වීඩියෝ Files බොහෝ ප්‍රමාණයක් Convert කිරීම සඳහා AVC Converter
8. මකා දැමූ හෝ මැකුනු File/Folder නැවත ලබා ගැනීමට Recover My Files v4.6.8.993
9. වීඩියෝ Editing කර ගැනීමට Ulead Video Studio 11 plus
10. Files/Folders ආරක්ෂා කර ගැනීම සඳහා Folder Lock 5.2.6
තැන්කු..ඔයින් කීපයක් මම දැනටමත් use කරනවා.
ReplyDeleteඑළ...... නොදන්න අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා.
ReplyDeleteතැන්කු මචෝ
ReplyDeleteජය....
එළ...... නොදන්න අයට ගොඩක් වැදගත්
ReplyDeleteස්තූතියි.. හැමෝටම..
ReplyDeleteඑළ කොල්ලෙක් නේ .......
ReplyDeletethank u bro
ReplyDeleteයකො මෙකට ගෙවන්න ඒපැයි.පිස්සු හැදිල අායිත් හැදෙයි.
ReplyDeleteමොන පිස්සු කතාවක් ද, කවුද කියන්නේ...?
ReplyDeleteme hema ekkakama new washan ewillane tiyenne eg Advanced SystemCare 4 ,wir 2011.klite 766
ReplyDelete