Skip to main content
මෙන්න මරු Wallpapers ටිකක් (PC ගැජට් 4)
මෙන්න මම අද අරගෙන ආවා මරු Computer Wallpapers ටිකක්. මරේ මරු. මේවගේ Resolution එක 1680 ත් 3200 ත් අතර තියනවා. බොහෝ ඒවා 3200X2000 අගයන් ගන්න High Defination (HD) වෝල්පේර්පස්. පහළින් කැමති එකක් තෝරගෙන බාගත කරගෙනම බලන්න.
කොහොමද හොදද? තව ඕනද?
ෆට්ට බිත්ති පින්තූර ටික ආහ්. තව නැත්ද?
ReplyDeleteදෙන්නම්කෝ ඕන තරම්..
ReplyDelete