මෙන්න තවත් පිස්සු වැඩක් ඉක්මණටම අරගෙන ආවා. මීට කළින් දාපු Post එකත් තුට්ටුවටම වැටුණා බලමු මේ පාරවත් කට්ට්යගේ ප්‍රථිචාර තියෙයිද කියලා. එහෙනම් වැඩේ පටන් ගමු.
DNS නැතහොත් Domain Name System කියන්නේ URL හා IP Address සෙවීමට ඇති අන්තර්ජාල සේවාවකි. අන්තර්ජාලය තුළ වේගවත්ව සැරි සැරීමට DNS කෙළින්ම බලපායි. අපි සාමාන්‍යයෙන් DNS එක සකස් නොකලත් පාලන පද්ධතිය විසින් DNS එක ස්වංක්‍රීයවම සකස් කර ගනී. නමුත් අප විසින් DNS එක වෙනස් කිරීමෙන් අන්තර්ජාලය තවත් වේගවත් කර ගැනීමට හැකියාව ලැබේ.
Google සමාගම විසින් සෑම පුද්ගලයෙකුට පාහේ භාවතා කිරීමට හැකියාවක් ඇති අංකයක් ලබා දී ඇත. එම අංකය හඳුවන්නේ Google Public DNS යනුවෙනි. Crowler නමින් හඳුන්වන Google සෙවුම් යන්ත්‍රයේ ඇති සියලුම දත්තයන් ගබඩා කර ඇති ස්ථානය හා මෙම Google Public DNS එක සමඟ බැඳී ඇත. එම නිසාම ගූගල් තුළ යමක් සෙවීමේ දී ඉතා වේගවත්ව කටයුතු කිරීමට හැකියාව ලැබෙයි.

මුලින්ම Network Connection එක තෝරා ගන්න.
Network Setting හී Properties වෙත යන්න.
එහි Networking යටතේ ඇති IPV4 හී Properties වෙත යන්න.
අන්තිමටම මෙහි පහළ ඇති ආකාරයට DNS අගයන් වෙනස් කරන්න.
ඔන්න ඉතින් මගෙ වැඩේ නම් ඉවරයි. ගිහින් එන්නම් හැමෝටම ජය ශ්‍රී..!!!
යාළු ...මේක බලපාන්නේ ලංකාවට විතරද?????
ReplyDeleteඑහෙම එකක් නෑ ඕන රටකට පාවිච්චි කරන්න පුළුවන්
ReplyDeletemachan meeka ip dena dns walata wada speed da???hemadaama ip dena dns use nokara google dns use kalata kamak nadda??
ReplyDeletemm haduwa result kiynm ok thanks
ReplyDeleteniyamai yaluwa.. magee Suba pethum
ReplyDeleteattatama goda lipiyak. math kara okea ....
ReplyDelete