ඔන්න ඉතින් අදත් මම ආවා මේ බ්ලොග් අඩවියට තවත් අළුත්ම අංගයකුත් අරගෙන. ඒ තමයි Win Trix.
මෙතෙක් කාලයක් මාත් එක්ක පරිගණක ලෝකයේ සංචාරය කරන්න රැදිල හිටපු අයට මාගේ
ස්තූතිය. මාගේ එකම අරමුණ වුණේ නොදන්න දේ ගැන අලුත්ම දේවල් ඔයාලට දෙන්නයි.
නමුත් මට හිතෙනවා ඒක එතරම් සාර්ථක වුණේ නෑ කියලා. කෙසේ හෝ මම හිතනවා
ඉදිරියේ දී මීට වාඩා හොඳ දේවල් කරන්න. ඒ වෙනුවෙන් ඔයාලගේ සහය නිතරම ලැබෙයි
කියාලා බලාපොරොත්තු වෙනවා.
ඉතින් මේ අලුත්ම අංගය ගැන කිවුවොත්, සමහර ලොකු ලොකු වැඩ දන්න අය ලොකු ලොකු වැඩ දැම්මට, එදිනෙදා වැඩ කටයුතු කර ගැනීමේ දී බොහෝ පොඩි දේවල් ලොකුවට උදව් වෙන බව ගොඩක් දෙනෙක් අත් දැකීමෙන්ම දන්නවා ඇති. ජීවිතයේ දී වගේම පරිගණකයේ දීත් ඒ වගේ පුංචි පුංචි දේවල් අපට නිතර ගොඩක් වැදගත් වෙයි. ඒ නිසාමයි මෙවැනි දෙයක් කිරීමට අදහස් කළේ. මම හිතනවා මේ කතාව තේරෙන්න ඇති කියලා. මේ ගැන තවත් වැඩිය කියවන්න ඕනෙ නෑ දැන් ඉදන් එහෙනම් වැඩේ පටන් ගමු. ආආආ තව කියන්න ඕනම දෙයක් කියන්න අමතක වුණා. ඒ තමයි මේ සේවාවේ දී බොහෝ විට Videos තමයි ගෙන එන්නේ මොකද සමහර දේවල් තියනවා. ඉතා සියුම්ව කියලා දිය යුතු දේවල් උදාහරණයක් ලෙස Register එක වැනි ස්ථාන සකස් කිරීමේ දී ටිකක් ප්‍රවේසම් වියයුතු නිසාම ය. ඒ ගැන ඔයාලගේ තරහක් නැතෙයි කියලා හිතනවා. ගොඩක් පුරසාරම් කියන්න වුණාට සමාවෙන්න. දැන් එහෙනම් වැඩේ පටන් ගමු.
අද මම මුලින්ම කියන්න යන්නේ Windows 7 භාවිතා කරන අයට කොහොම ද, Task Bar එකේ තියන Librarie කියන Folder එකෙන් කොහොම ද, වැඩ ගන්නේ කියලා. ගෙඩක් අයනම් මේක පැත්තකටම දාලා ඇති. නමුත් අපට නිතරම ගමන් කිරීමට සිදුවන ඕනම Floder එකක Shortcuts මෙම Libraries තුළ සකස් කර ගැනීමට හැකියාව ලාබා දී ඇත. සකස් කරන ආකාරය සඳහා පහළ ඇති වීඩියෝව බලන්න.

Comments
Post a Comment
මේ ගැන හිතෙන දෙයක් කොටල යන්න. ඔයාගේ අදහස් ගොඩක් වටිනවා......