හායි යාළුවනේ කොහොම ද? මට නම් කියන්න තරම් හොඳක් නෑ. ඉතින් ඔන්න අදත් පොඩි වැඩක් ගැන කියල දෙන්නයි හදන්නේ. මම දන්න විදියට නම් සාමාන්‍ය color printing එකක් ගන්න Rs.100 ක් විතර වියදම් වෙනවා.
ඉතින් ඔයාලා සාමාන්‍ය Inkjet Printer එකක් පාවිච්චි කරනවා නම් ගොඩක් අයට තේරිලා ඇති Color Printing කරන එක ගොඩක් අවාසියි කියලා. ඒ හින්දා ඒකට විසඳුමක් වශයෙන් මම ඔයාලට හඳුන්වා දෙනවා "Epson T13" Inkjet Printer එක.
හෝව්..හෝව්.. පොඩ්ඩක් ඉන්න... මම කියන විදියට Print කරන්න මේ Printer එක විතරක්ම තිබිලා මදි. Printer එක ඇරුනහම ඔයාලට සිද්ද වෙනවා තව පොඩි ගැජට් කෑල්ලක් වෙනම මිළ දී ගන්න. ඒ තමයි "Printer Ciss" (සිස්) පහළ පින්තූරය බලන්න.
ඉතින් මේක ගැන ලොකුවට කියන්න දෙයක් නෑ. මේ ගැජට් කෑල්ල Epson T13 හෝ Printer Ciss සවි කළ හැකි Printer එකක් මිළ දී ගෙන මේ ගැජට් එක සම්බන්ධ කරගෙන ඇති තරම් Print අරගන්න. දැන් කට්ටිය බය වෙලා ඇති මේකට කොහොම ද? තීන්ත පුරවන්නෙ කියලා. බොහෝ වෙලාවට මේ Ciss මිළදී ගැනීමේ දී තීනත ලීටර් 4 ක් පුරවලයි අපි අතට ලැබෙන්නෙ. නමුත් තීන්න අවසන් වූ පසු තීන්ත ලීටර් 1 බොතල් මිළ දී ගැනීමට හැකියාව ලැබෙයි.
හිතන්න දෙයක් නෑ... මේ කතාව ඔයාලට ගෙඩාක් වැදගත් වෙයි. ඔයාලගේ අදහසුත් මට ගොඩක් වටිනවා... එහෙනම් හැමෝටම ජය...!!!

මේ ගැන කියන්න තව වැදගත් දෙයක් තියනවා. ඒ තමයි මේ ගැජට් එක Printer එකට සිවි කිරීමෙන් පස්සෙ Printer එකේ වගකීම නැති වෙන බව හොඳින් මතක තබා ගන්න. අනිත් කාරණාව තමයි මේ Printers HP Printers තරම් කාර්යක්ෂම නෑ නමුත් මෙහි පිටපත්වල ගුණාත්මක භාවය ඊතාමත් ඉහළ මට්ටමක තියනවා.
මේක තමයි ඉතින් මට කියන්න තිබුණ කාතාව. මම හිතනවා මේ කතාව ඔයාලට ගොඩාක් වටී කියලා. ඒත් සමහර අයට හිතෙයි HP Printer එකට මේ ගැජට් එක හයි කරගන්නෙ කොහොම ද කියලා. මම දන්න තරමින් මේ Ciss එක සවි කරන්න පුළුවන් HP Printer එකක් තාම නිෂ්පාදනය වෙලා නෑ. ඒත් HP Printer එකටත් මේ ගැජට් එක සවි කරගන්න පුළුවන්. නමුත් ඒකට පොඩි උපකරන ටිකක් හොයා ගන්න වෙනවා. ebay එක පැත්තෙ යන කට්ටියට නම් ඒවා හොයාගන්න එක එතරම් අමාරු වෙන එකක් නෑ. වැඩේ කරගන්න විදිහ පහළ ඇති වීඩියෝවෙන් හොඳට බලා ගන්න පුළුවන්.
හිතන්න දෙයක් නෑ... මේ කතාව ඔයාලට ගෙඩාක් වැදගත් වෙයි. ඔයාලගේ අදහසුත් මට ගොඩක් වටිනවා... එහෙනම් හැමෝටම ජය...!!!
මමත් පාවිච්චි කරන්නෙ මේ ප්‍රින්ටරයක් තමයි. කතාව ඇත්ත.
ReplyDeletewww.sinhalamidilanka.blogspot.com
නියමයි සහෝ....
ReplyDeleteCISS Unit Rs.3000/-
ReplyDeleteCall )723335500
තීන්ත බෝතල් වෙනම ගත්තොත් කීයක් වෙනවද?
ReplyDeleteමම දන්න විඩියට නම් එක තීන්ත බෝතලයක් රු: 500/= විතර වෙනවා
ReplyDeleteEpson T13 Printer එක කීයක් විතර වෙනවද? ගන්න හොද තැනක් කියන්න පුළුවන්ද? Catrige එකත් එක්කමද දෙන්නෙ. මගෙ ගාව තියෙන්නෙ HP deskjet d2400 printer එකක්. ඒකෙන් print කරන එක පාඩුයි.
ReplyDeleteEpson T13 Printer එක මම දන්න විදියට රු.4500 විතර වෙනවා. ඒත් කොළඔ පැත්තෙ ඊට වඩා ගොඩක් අඩු වෙයි. replay වලට පරක්කු වුණාට සමාවෙන්න ඕනා..
ReplyDeleteepson stylus c66 printer එකට මේ Ciss එක හයි කරන්න පුළුවන්ද?
ReplyDeletemama gaawa thiyenne denata HP F 4180 Kiyana All in One kiyana ekai... puluwan kenek innawa nam mata net eken balala kiyanna puluwanda me unite eka set kara ganna matath puluwan weida kiyala........
ReplyDelete