සාමාන්‍ය පරිගණක වැඩසටහනක් පරිගණකයෙන් ඉවත් කිරීමේ දී එම වැඩසටහනේ සියලුම Files මැකෙන්නේ නැත. ඒවා ඉතිරි වීම නිසා සමහර විට පරිගණකයේ කාර්යක්ෂමතාව ක්‍රිමයෙන් හීන වීමට පටන් ගනී.
වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය තුළ යම් වැඩසටහනක් ස්ථාපනය කිරීමේ දී එහි ඇති නොයෙක් Files පරිගණකයේ නොයෙක් ස්ථානවල පැළ පදියන් වෙයි. විශේෂයෙන්ම රෙජිස්ටරියේ සැකසුම් වෙනස් වෙයි. ඉන් පසුව වැඩසටහන අන්ස්ටෝල් කලත් රෙජිස්ටරියේ වෙනස් වූ සැකසුම් නැවත යතා තත්වයට පත්වන්නේ නැත. ඒ වගේම තැන් තැන්වල පැළ පදියන් වූ නොයෙක් Files ද, මැකී නොයයි. එම කාරණාව නිසාම පරීගණකයේ වේගය වගේම හාඩ් ඩිස්ක්කයේ ඉඩ කඩ ද, නිකරුණේ වැය වේ.
ඉතික් එම කරදරයෙන් බොහෝ දුරට මිදීමට Ashampoo Magical UnInstall මෘදුකාංගය හඳුන්වා දිය හැකිය. මෙය නොමිලේම බාගත කරගැනීමට මෙතනට පිවිසෙන්න. http://www.ashampoo.com/en/usd/pin/0803/Tools_and_Utilities/Ashampoo-Magical-UnInstall
නැවත හමුවෙමු.....

meke key eka nadda thank...
ReplyDeleteමම ගාව ඔය හොර වැඩ නෑනෙ.. Google දෙයියගෙන් පොඩ්ඩක් අහල බලන්න.
ReplyDeletethank you baba oyge karunawata. eth 64 bit walata meka weda karanne ne.
ReplyDelete