හුඟ කාලෙකට පස්සේ

              අයියෝ ගොඩක් කාලෙකට පස්සෙ තමයි මේ බ්ලොග් එකට ආයෙත් ලොග් උණේ නේද? මොනා කරන්නද පහුගිය ටිකේ හිතපු නැති කරදර වගේ කට Face කරන්න උණානෙ. හැබැයි ඉතින් මම හිටියෙ නෑ කියලා කාටත් එහෙම පාළුවක් දැනිල නැති පාටයි. දැන් ඉතින් මාව සිංඩි වලින් එහෙමත් අයින් කරලා ඇති නේද? මට Blog එකෙන් සමුගන්න කාලෙ හරි වගේ

Comments

  1. තාම සින්ඩියේ තියනවා .... සමුගන්නට කාරියක් නෑ...

    ReplyDelete

Post a Comment

මේ ගැන හිතෙන දෙයක් කොටල යන්න. ඔයාගේ අදහස් ගොඩක් වටිනවා......