ඔන්න ඉතින් ඊයෙ පෙරේදා පන දාගෙන දවස් ගානක් ඔට්ටු වෙලා 7554 කියන PC Game එක බාගත්ත. මළ ජංජාලයයි. Game එක වැඩ කරන්නෙ නෑනෙ. ඔය පල්ලෙහා තියන Error එකයි, තව Failed to initiale the engine කියල Error එකකුයි එන්න ගත්තා.
මට ඉතින් තනි ඇහැට ඇහැට ඇඬුණා. කොහොම හරි මම වැඩේ අත ඇරියෙ නෑ. පස්සේ හොයල බලන කොට තිබිල තියෙන්නෙ පොඩි ලෙඩක්නේ. තිබිල තියන අවුල තමයි, ගේම් එකේ Resolution එකයි, Monitor එකේ Resolution එකයි දෙක එකට සමාන නැති කමයි. ඊට පස්සෙ ඉතින් ලෙඩේට මෙන්න මේ විධිහට බෙහෙත් කෙරුවා.

- මොනා කරන්නත් කළින් ගේම් එක Install කරගන්න ඕනනේ. ඔන්න ඉතින් ඒකත් කරගත්ත කියමුකෝ
- හරි ඊට පස්සේ ගේම් එක Install කරපු තැනට යන්න.
- ඒකේ තියනවා "settings.xml" කියන ෆයිල් එකක්. ඒක හොයා ගන්න.
- ඊට පස්සේ "settings.xml" කියන ෆයිල් එක Notepad එකෙන් Open කරන්න.
- ඊටත් පස්සේ Monitor එකේ තියන Resolution ප්‍රමාණය, අර ෆයිල් එකේ තියන Resolution ප්‍රමාණයත් එකක් සමාන වෙන්න වෙන්න වෙනස් කරන්න.
- එහෙමත් නැත්තම් "settings.xml" එකේ තියන Resolution ප්‍රමාණය මකා දමන්න.
ජය ශ්‍රී...!!!
nice post i found it searching in the internet thanks dude
ReplyDeleteelaaaaa
තැන්කිව් වේවා... post එක බලලා සප් එකක් දුන්නට
ReplyDeleteමචන් කොහොමද Download karagane
ReplyDelete