එක දවසක් Internet එකේ 3D Video එකක් දැකල මට නින්ද ගියෙම නෑ. මරේ මරු... මොනිටර් ඒකෙ ඔක්කොම රූප එළියට ඇවිත් වගේ පේන්නෙ. පට්ට තමයි ඉතින්. Video එක මෙහෙම නම් අපි 3D Glass එකකින් බැලුවහාම කොහොමට තියෙයි ද කියල හිතුවා.
ඒ වුණාට ඉතින් කිකන් ආවට ගියාට 3D Videos බලන්න බෑනෙ. ඒකට ඉතින් 3D Monitor, 3D Glass, 3D support VGA Card ඕන කියලා අහන්න ලැබුණා. ඒවා අහපුවාහම 3D එපා වුණා. කොහොම හරි කමක් නෑ 3D Glass, 3D support VGA Card එකක් එහෙම හොයා ගත්ත කියමුකෝ. ඒ වුණටෙ මට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ තමයි, මේ වැඩේට 3D Monitor එක්ක අනිවාරෙන්ම ඕන ද, කියලා. පස්සෙ මට මේක මාර ප්‍රශ්නයක්. 3D Videos බලන්න 3D මොනිටරයක්ම ඕන ද?
ඇත්තම කියනවා නම් හොඳටම 3D බලන්න නම් 3D Monitor එකක් තියෙන්නම ඕනා. එහෙම නැත්තම් Original පාට එහෙම ගන්න ආමාරුයි. 3D මොනිටර් එකක් සාමන්‍ය මොනිටරයකින් වෙන් වන්න එහි තිබෙන රීෆ්රෙෂ් රේට් එක 120HZ වැනි අගයක් ගන්න නිසාය. නිකම් මොනිටර් එකකින් බලන කොට හරියට 1970 විතර භාවිතා වුන නිල්-කොල කණ්නාඩි දාලා බලන විදිහටයි පේන්නෙ. ඒ හින්දා හරියටම 3D බලන්න නම් 3D මොනිටරයකුත් ඕන වෙනවා.
ඒ වුණාට අපිට කොහෙ ද, 3D Monitor ගන්න සල්ලි. 100% ක්ම බැරි වුණත් ඒ ෆන් එක කොහොම හරි ගන්න ඕන නැත්තම් වැඩක් නෑනෙ.
මේ විදියට කාටවත් 2nd වෙන්නෙ නැතුව 3D Glass එකක් හදා ගමු. ඊට පස්සේ 3D support කරන Software එකක් හොයා ගන්න ඕනෙ. මම දන්න තරමින් ඒකට හොඳම එක තමයි PowerDVD 11.
PowerDVD 11 Download
PowerDVD 11 Download කරගෙන install කරාට පස්සේ PowerDVD එක open කරන්න. ඒකෙ පල්ලෙහාට වෙන්න. 3D කියල button එකක් ඇති ඒක ඔබන්න. දැන් ඉතින් කන්ණාඩි දෙක දාගෙන බලනන්. කොහොම ද? වැඩේ.
මේකත් පොඩ්ඩක් බලන්න.

- මුලින්ම ඔයාල අයින් කරපු Sun glass එකක් ගන්න(ලෙන්ස් දෙක අයින් කරන්න ). Sun glass එකක් නැති අය kard board එකක් අරගෙන කන්නාඩියක් විදිහට හදා ගන්න.
- ඒකට රතු පාට සහ නිල පාට cello pane කොලයක් ගානට කපල රැලි නැති වෙන්න අලවන්න. එක සැරයක් ඇලවුවට මදි.අලවපු එකට උඩින් තව එක සැරයක්(ඔක්කොම දෙපාරක්) ඇලවුවට පස්සේ තමයි නියමෙට Filter වෙන්නෙ. (කන්නාඩිය දැම්මට පස්සෙ වම් ඇහැට එන්න ඕනෙ රතුපාට පැත්ත මතක තියාගෙන අලවන්න)
මේ විදියට කාටවත් 2nd වෙන්නෙ නැතුව 3D Glass එකක් හදා ගමු. ඊට පස්සේ 3D support කරන Software එකක් හොයා ගන්න ඕනෙ. මම දන්න තරමින් ඒකට හොඳම එක තමයි PowerDVD 11.
PowerDVD 11 Download
PowerDVD 11 Download කරගෙන install කරාට පස්සේ PowerDVD එක open කරන්න. ඒකෙ පල්ලෙහාට වෙන්න. 3D කියල button එකක් ඇති ඒක ඔබන්න. දැන් ඉතින් කන්ණාඩි දෙක දාගෙන බලනන්. කොහොම ද? වැඩේ.
මේකත් පොඩ්ඩක් බලන්න.
ගිහින් එන්නම්..**ජය ශ්‍රී**
මට ග්ලාස් එලල් අවශ්‍ය වෙලා තියෙද්දී තමයි ඔයා මේක දැම්මේ. මම ට්‍රය් කරල බලන්නම්.
ReplyDeleteඅනිව. මාත් බලන්න ඕන. බලල මේ පැත්තෙ එන්නං.
ReplyDeleteඑල.. සුභ ආරංවියක් අරගෙන එන්න...
ReplyDeleteනියමයිනෙ....
ReplyDeleteමමත් කණ්ණාඩි දෙකක් හදාගන්න ඕන.
Stereoscopic Player 3dසඳහාම නේද?www.3dtv.at ගිහින් බාගන්න පුලුවන්.
හ්ම් අනිවා තෑන්ක්ස්...
ReplyDeleteමං නං බැලුවා මචං! kmp අලුත් එකත් වැඩේට කියපු බාන්ඩේ!
ReplyDeleteelakri wade goda
ReplyDeleteඑළ.. එහෙනම් මමත් ගොඩ
ReplyDelete