Hai කොහොම ද යාළුවනේ ? හුඟ දවසකින් පෝස්ට් එකක් දාන්න බැරි උණානෙ. මොකද, කොල්ල පහුගිය ටිකේ හරියට බිසී වෙලානෙ හිටියේ. කොහොම උණත් අද මම අරගෙන ආවා "Avast Internet Security" වලින් 2050 වෙනකම් නොමිලේම ආරක්ෂාව ලබා ගන්නෙ කියලා. හිහ් හිහ්.. සල්ලිවලට අරගත්ත නම් මෙච්චර කාලයක් කොහෙන්ද නේද.
මේ වැඩෙට ඕන කරනවා Avast Internet Security 6 සංස්කරණයක්. හැබැයි අළුත් සංස්කරණ වලට නම් මේ වැඩේ හරියන එක්ක නෑ. ඕනනම් ට්රයි නරල බලන්න. Avast Internet Security 6 බාගෙන Install කරගන්න. ඊට පස්සේ පිළිවෙලට මේ වැඩ ටික කරන්න.
- ඊට පස්සෙ Avast එක ඕපන් කරගෙන ඒකෙ Settings ==> Troubleshooting ==> "Enable avast! self-defense module" කියන තැන තියන හරි ලකුණ ඉවත් කර ගන්න.
- ආයෙත් Settings වලට ගොස් Exclusions ==> Browse යන්න එතනට මේ පාත් එකේ තියන ෆයිල් එක තෝරා දෙන්න. *C:\Program Files\AVAST Software\Avast\* (or copy this and paste in the space)
- දැන් Computer එක restart කරලා "Safe Mode" වෙත යන්න. Safe Mode යන්න දන්නෙ නැති කෙනෙක් ඉන්නවා නම් Computer එක restart කරාට පස්සේ "F8" බොත්තම කීප සැරයක් ඔබන්න.
- Safe Mode වලට ලොග් උණාට පස්සෙ "C:\Program Files\AVAST Software\Avast" මේ ෆයිල් එක ඕපන් කරලා ඒකට මේ Data File එක බාගත කරගෙන ඔබා ගන්න. http://www.mediafire.com/?ba1xbce4pnl216g
- ඊට පස්සේ Avast Internet Security ය ඕපන් කරගෙන, ආපහු මෙතන්ට ගොස් Settings ==> Troubleshooting ==> avast! self-defense module" කියන තැන තියනට හරි ලකුණ දා ගන්න.
- දැන් Computer එක restart කරගෙන සුපුරුදු විදිහට ලොග් වෙන්න.
- ආපහු Avast Internet Security එක ඕපන් කරගෙන Maintenance ==> Subscription ==> Inset License Key. දැන් මේ ෆයිල් එක බාගත කරගෙන තෝරා දෙන්න. License Key
- ඊට පස්සේ Summary ==> Current status දැන් ඉතිත් ඔතන රතු පාට වෙලා තියන ඔක්කම Update කරගන්න. හැබැයි Program Vision කියන එක නම් Update කරන්න එපා. එහෙම උනොත් ඔක්කම දෙල් වෙයි.
එහෙනම් ගිහින් එන්නම් ට...ටා......
gd post i personnel don't like crack.if some one like Kis 2012 or avast 7 keys visit www.einfolk.com
ReplyDeletethanks
කතාව ඇත්ත සහෝ නමුත් ඉතින් අපි සල්ලි නැති අය ගැනත් පොඩ්ඩක් හිතන්න ඕනනේ
ReplyDeletemeka tikak run wenakota pirated copy kiyala genuine eka ganna kiyala message ekak enawa
ReplyDeleteමම පාවිච්චි කරනවා තව නම් හොඳට වැඩ. but එහෙම එනව නම්, Program Vision එක අළුත් කරන්න හින්දා වෙන්න ඇති. ඒක ගනන් ගන්න එපා සහෝ
ReplyDelete