මම හිතන්නෙ මම සෙල්ලම් කරල තියන ගේම්ස්වලින් නියම ගේම් එකක් තමයි මේ. Battlefield 3 තමයි නියම ගේම් එක කියල හිතාගෙන හිටියෙ. ඒ වුණාට Tom Clancys Ghost Recon Future Soldier සෙල්ලම් කරාට පස්සෙ Battlefield 3 කැලේටම වණා. ඒ තරම් පට්ට ගේම් එකක්. Tom Clancy's Ghost Recon Advanced Warfighter, Tom Clancy's Ghost Recon Advanced Warfighter 2 වගේ නෙමෙයි. ග්‍රැෆික් එහෙම උපරිමේටම තියනවා. තව ඉතින් කියන්න දෙයක් නෑ සෙල්ලම් කරලම බලන්න.
මාරයි ඈ !!!
ReplyDeleteආයෙත් අහලා. Thanks..
ReplyDeletemekanm elama thama :) :)
ReplyDelete