දැන් ලෝකය ඊතා වේගයෙන් දියුණුවේගන යන අතර ස්මාට්ෆෝන් භාවිතා කරන පිරිස ද, ඉතා ඉහළ ගොස් ඇත. ඉතින් මං වගේ කෙනෙකුට නම් බොහොම අමාරුවෙන් ගත්ත ෆෝන් එක ගොඩක් වටිනවා. බැරි වෙලාවත් ෆෝන් එක කවුරු හරි ඉස්සුවොත්. අපෝයි.............
ඉතින් මං මේ කියන්නෙ බැරි වෙලාවත් ස්මාට්ෆෝන් එක නැති වුණොත් කොහොම ද, ඒක හොයා ගන්නෙ. ඒකට ඉතින් පේනයක් තමයි බලන්න වෙන්නෙ. අපි දැන් එහෙනම් පොඩි මැජික් එකක් කරමු.
ඒ තම
මේ වැඩේ කරන්න නම් http://f-secure.mobi software එක බාගන්න ඕනා. ඊට පස්සෙ software එක Install කරගන්න. දැන් රහස් අංකයකුයි, වෙන දුරකතන අංකයකුයි ඉල්ලයි.
දැන් එහෙනම් බලමු මේ මැජික් එකෙන් වෙන්නෙ මොකද්ද කියලා.
ඉතින් මං මේ කියන්නෙ බැරි වෙලාවත් ස්මාට්ෆෝන් එක නැති වුණොත් කොහොම ද, ඒක හොයා ගන්නෙ. ඒකට ඉතින් පේනයක් තමයි බලන්න වෙන්නෙ. අපි දැන් එහෙනම් පොඩි මැජික් එකක් කරමු.
ඒ තම
Anti-Theft
මේක Software එකක් මේකෙන් කරන්නේ ස්මාට්ෆෝන එක නැති වූ විට ෆෝන් එක සම්පූර්ණයෙන්ම ලොක් කිරීම, නැත්නම් එහි තොරතුරු කිසිවෙකුටත් ලබා ගැනීමට නොහැකි ලෙස තොරතුරු සියල්ල මකා දැමීම හෝ දුරකථනය ඇති ස්ථානය සොයා ගැනීම.මේ වැඩේ කරන්න නම් http://f-secure.mobi software එක බාගන්න ඕනා. ඊට පස්සෙ software එක Install කරගන්න. දැන් රහස් අංකයකුයි, වෙන දුරකතන අංකයකුයි ඉල්ලයි.
දැන් එහෙනම් බලමු මේ මැජික් එකෙන් වෙන්නෙ මොකද්ද කියලා.
- තෙෆ්ට් කන්ට්රෝල් (Theft Control) :- මේ පහසුකම සක්රිය කර තැබූ විට ෆෝන් එකට වෙන අලුත් සිම් දාන වාරයක් පාසාම කළින් ලබා දුන් දුරකථනය වෙත දැනුම් දෙයි.
- රිමෝට් ලොක් (Remote Lock) :- අපගේ ස්මාට්ෆෝන් එක නැති වූ විට "#LOCK#<රහස් අංකය>" යන SMS පණිවිඩය වෙනත් දුරකතනයක් ඔස්සේ යැවීමෙන් සොරාගත් පුද්ගලයාගේ අතේ තිබෙන අපගේ ස්මාට්ෆෝන් එක ලෝක් වෙයි.
- ලොකේට් ෆෝන් (Locate Phone) :- මෙයත් කළින් කළාක් මෙන් වෙනත් දුරකතනයකින් #LOCATE# <රහස් අංකය> SMS කරන්න. එවිට ඔබට ගූගල් මැප්ස් සේවයෙන් ලින්ක් එකක් ලැබේ. ගූගල් මැප්ස් සේවයට පිවිස එම ලින්ක් එක ක්රියාත්මක කිරීමෙන් ඔබගේ සමාට්ෆෝනය තිබෙන ස්ථානය පෙන්වයි.
- රිමෝට් වයිප් (Remote Wipe) :- මෙහි දී ද කළ යුත්තේ #WIPE# <රහස් අංකය> යන ආකාරයට SMS පණිවිඩයක් යැවීම මඟින් සොරාගේ අතේ තිබෙන ඔබගේ දුරකතනයේ සියලුම පෞද්ගලික දත්ත මකා දමයි.
෴එහෙනම් අපි ගියා ජය ශ්රී෴
post eka nam hodai.eth f-secure ganna money thamai naththe
ReplyDeleteඑළ.....
ReplyDeleteඅයියෝ බයවෙන්න එපා මේක නොමිලේම ගන්න පුලුවන්.. http://www.f-secure.com/en/web/home_global/protection/anti-theft-for-mobile/overview
ReplyDeleteI have checked the software works fine..please tell me how long can i use this free version.
ReplyDeleteමම දන්න විදියට නම් මේක සමුපූර්ණයෙන්ම Free.
ReplyDeletehttp://www.f-secure.com/en/web/home_global/protection/anti-theft-for-mobile/download-free
ussapu eka sim eka ain karalanam, mokatada msg eka yawanne?
ReplyDeleteසිම් එක අයින් කරල අලුත් සිම් එකක් දාන හැම පාරම ඔයා කලින් දුන්න number එකට දාන අලුත් සිම්වල no එක sms එකක් මඟින් එනවා සහෝ
ReplyDeletemage pohone eka nathi wela.... eka dana man gawa nha. eke IMEI number eka thiyenawa. meka use karala mage phone eka hoya ganna barida......?
ReplyDelete