Prototype 2 සෙල්ලම් කරා ද?


                Prototype 2 ගේම් එක එක ඇවිල්ල කියලා දැන ගන්න හම්බ වුණා. Prototype මුලින්ම ආපු ගේම් එක සෙල්ලම් කරල තිබ්බ හින්දා මේකත් සෙල්ලම් කරල බලන්න ආස හිතුණා. මේ සයිට් එකෙන් බාගෙන සෙල්ලම් කෙරුවා. කියල වැඩක් නෑ නියමයි. මට නම් සෙල්ලම් කරන්න කරන්න ආසා හිතුණා. වැඩ ඔක්කම පැත්තකට දාල. දවස් 2 කින් Game එක ඉවර කරලා දැම්මා. ෂා නියමයි. නියම සීන් එකක් තියෙන්නේ. Pototype පළමු Game එකේ හිටිය වීරයා මේකෙ දි සතුරා වෙලා මැරුම් කනවා. සෙල්ලම් කෙරුවෙ නැත්තම් ඉක්මණටම සෙල්ලම් කරලා බලන්න.


Download Here



****ජය ශ්‍රී****

Comments