අපිට File එකක් අන්‍යයන්ගෙන් හෝ සොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීමට අපි බොහෝ විට සිදු කරන්නේ File Hide කිරීම, File Encrypt කිරීම හෝ මෘදුකාංග භාවිතයෙන් File or Folder Lock කිරීමයි. නමුත් අද මම කියල දෙන මේ ක්‍රමය ඉතා පහසු ඉතා හොඳ ක්‍රමයක් ලෙස හඳුන්වන්න පුළුවන්. කාටවත් සැක හිතන්න නැති වෙන්න, File කිහිපයක් වුණත් එක පාරම Hide කරගන්න පුළුවන්. මම හිතනවා මේ කතාව ගොඩක් ඔයාලට වැදගත් වෙයි කියලා. කරන විදිහ පල්ලෙහා Video එකෙන් බලන්න.
එහෙනම් හැමෝටම ජය ශ්‍රී.....
මගෙ වැඩවලට කැමති අයයි, අකමැති අයයි, ගැටළු තියන අයයි, නැති අයයි. සේරමලා මොනා හරි හිතට එන දෙයක් කියල යන්න හොඳේ......
thank u bro...
ReplyDeletekeep posting
ස්තුතියි ඔබතුමාටත්
ReplyDeleteමේ වගෙ දේවල් කියා දෙන එක බොහොම වටිනවා....
ReplyDeleteඒකනෙ.. කමෙන්ටුවට ස්තුතියි..
ReplyDeleteඑළ එළ සහෝ... ස්තූතියි.
ReplyDeleteමෙන්න තවත් වීඩියෝ එකක්
ReplyDeletehttps://www.youtube.com/watch?v=0rBvkRe4QY0
තැන්කිව් වේවා හැමෝටම....
ReplyDelete