ඕනම File එකක් පින්තූරයක් තුළ සඟවමු

            අපිට File එකක් අන්‍යයන්ගෙන් හෝ සොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීමට අපි බොහෝ විට සිදු කරන්නේ File Hide කිරීම, File Encrypt කිරීම හෝ මෘදුකාංග භාවිතයෙන් File or Folder Lock කිරීමයි. නමුත් අද මම කියල දෙන මේ ක්‍රමය ඉතා පහසු ඉතා හොඳ ක්‍රමයක් ලෙස හඳුන්වන්න පුළුවන්. කාටවත් සැක හිතන්න නැති වෙන්න, File කිහිපයක් වුණත් එක පාරම Hide කරගන්න පුළුවන්. මම හිතනවා මේ කතාව ගොඩක් ඔයාලට වැදගත් වෙයි කියලා. කරන විදිහ පල්ලෙහා Video එකෙන් බලන්න.




 



එහෙනම් හැමෝටම ජය ශ්‍රී.....
ගෙ වැවලට කැමති අයයි, අකමැති අයයි, ටළු තියන අයයි, නැති අයයි. ේරමලා ොනා හරි හිතට දෙයක් කියල යන්න ේ......

Comments

  1. ස්තුතියි ඔබතුමාටත්

    ReplyDelete
  2. මේ වගෙ දේවල් කියා දෙන එක බොහොම වටිනවා....

    ReplyDelete
  3. ඒකනෙ.. කමෙන්ටුවට ස්තුතියි..

    ReplyDelete
  4. එළ එළ සහෝ... ස්තූතියි.

    ReplyDelete
  5. මෙන්න තවත් වීඩියෝ එකක්

    https://www.youtube.com/watch?v=0rBvkRe4QY0

    ReplyDelete
  6. තැන්කිව් වේවා හැමෝටම....

    ReplyDelete

Post a Comment

මේ ගැන හිතෙන දෙයක් කොටල යන්න. ඔයාගේ අදහස් ගොඩක් වටිනවා......