R-Driver iii usb 2.0 to sata ide cable

                         හදිස්සියේවත් ඔයාගේ Hard Drive එකේ තියන System Files ඩැමේජ් වුනෝත්, C: පාටිෂන් එකේ ඹයාගේ වැඳගත් දත්ත ඔයාට අහිමි කරගන්න සිද්ද වෙනවා. ඒ දත්ත ඹයාට කරදරයක් නැතුව නැවත Backup කර ගන්න පුළුවන් මේ තියන ගැජට් එකෙන්. ඒ විතරක් නෙමෙයි එක්ස්ටර්නල් විදියට ඹ්නම Hard Disk එකක් පාවිච්චි කරන්නත්, CD ROM/ DVD ROM / DVD R/RW එකක් වුනත් ඉතාමත් පහසුවෙන් USB හරහා Computer එකට සම්බන්ධ කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. මේක Laptop, Notebook පරිගණකයකට නම් පට්ට වටිනවා.






මිළ රු: 1500/= 

Hotline : 077 456 85 86
https://www.facebook.com/microuniversal


Comments

  1. ඕයි ඔයන්න වෙනුවට ඹයන්න ගහලා තියෙන්නේ තමුසේ දෙමළද?

    ReplyDelete
  2. එකනේ්..... ප්‍රින්ටින් මිස් ටේක්....

    ReplyDelete

Post a Comment

මේ ගැන හිතෙන දෙයක් කොටල යන්න. ඔයාගේ අදහස් ගොඩක් වටිනවා......