ක්‍රියා විරහිත වූ ජංගම දුරකථනය ක්‍රියා කරවාගන්නා ආකාරය

                 
 
        ඹන්න යාළුවනේ Blog එකේ ලියන එක නවත්වලා ගෙඩ කාලයකින අපහු post එකක් දානන් හිතුනා. එහෙම වුණේ මගෙ ව්‍යාපර වැඩ කටයුතු නිසා කාර්යය බහුලත්වය හේතුවෙන්. සෑහෙන කාලයක් ගත වුණා එකට හැමෝගෙන්ම සමාව ඉල්ලනව. ඉතින් මං කල්පනා කෙරුව මගෙ ව්‍යපාර කටයුතු එක්කම මේ blog ලියන කටයුත්තත් කරගෙන යන්න ඕනා කියල. ඒකට ඉතින් ඔයාලගේ සහයෝගය උපරිමයෙන්ම මං බලා පොරොත්තු වෙනව.

                  දැන් වැඩේට බහිමු, මං දැන් කියල දෙන්න හදන්නේ සදිසියේ ක්‍රියා විරහිත වූ ජංගම දුරකථනය නැවත ක්‍රියාත්මක කරගන්නේ කෙසේ ද කියලා. මේක බහුතරයක් Samsung Phone වලට එන ලෙඩක් බැරරියේ හෝ බැටරි connector එකේ ඔක්සයිඩ බැදුනහම මෙහෙම තත්වයන් ඇති වෙනව. phone Repair shop එකකට දෙන්න කළින් මෙක ගෙදරදිම කරල බලන්න.

  1. බැටරිය ගලවන්න.
  2. පුංචි පිහි තුඩක් හෝ කතුරු තුඩක් හොයාගන්න.
  3. බැටරියේ තඹ path ටික සහ ජංගම දුරකතනයේ  බැටරි connector එක සීරුවට හොදින් සූරන්න.
  4. දැන් බැටරිය නැවත නිසියාකාරව සවි කර දුරකතනය ON කරන්න. 
 දැන් වැඩේ හරියන්න ඕන ඉතින්. එහෙමත් හරි ගියෙ නැත්තන් දැන් පුළුවන් ඔයාලට repair shop එකකට දෙන්න. හැබැයි හොද තැනකට දෙන්න. ගොඩක් ඉන්නෙ කනා ෂොට් ගහන අය. යමක් ලියල මාව ටිකක් දිරිමත් කරනන් ඔයාගෙ අතේ තියෙන්නෙ. නැවත හමුවෙමු.
ජය වේවා.............


Comments