Mobile Partner Black Edition 16 සහ Mobile Partner 16.001.06.01.500

                  ටික දවසකින් මට මේ බ්ලොග් එක පැත්තෙ කරක් ගහන්නත් බැරි වුණානේ. මොකද කිව්වොත් මට මේ පුංවි පහේ ජොබ් එකක් සෙට් වුණානේ. බ්ලොග් ලිය ලිය ඉඳලම හරියන්නෙත් නෑනෙ මේ නහින දෙහින කාලේ අපිත් ඉතින් කීයක් හරි හොයාගන්න ඕනනේ. නැද්ද මං අහන්නේ.


                    හා හා වැඩි කතා ඕනෙ නෑ මම ආපු කතාව කෙළින්ම කියන්නම්කෝ. මම මේ හදිස්සියෙම ආවේ මෙන්න මේ Mobile Partner සොෆ්ට්වෙයා දෙක දීල යන්නයි.


  1. Mobile Partner Black Edition 16
  2. Mobile Partner 16.001.06.01.500

 අහ් කියන්න බැරි වුණා Mobile Partner කියන එක්කෙනාව දන්නෙ නැති කෙනෙක් මෙතන ඉන්නවා කියලා මම නම් හිතන්නෙ නෑ. මේ මෘදුකාංග දෙකේ තියන වෙනස තමයි, Call, Video call, MMS, GPS, USSD පහසුකම් ලබා ගන්න පුළුවන් වීමයි. Call, Video call, MMS, GPS කියන්නෙ මොනවද කියලා ඕන කෙනෙක් දන්නවා ඇතිනේ. 'දන්නෙ නැති කෙනෙක් එහෙම ඉන්නවා නම් ලැජ්ජා වෙන්නෙ නැතුව ඒක අහන්න ඕනා'. ඒත් මොකක්ද මේ USSD කියන්නෙ USSD කියන්නේ, අපි සාමාන්‍ය Phone එකක් පාවිච්චි කරන කොට උදා:- *#456# / *550# / #356# වගේ කෝඩ් ගහලා එක එක වැඩ කර ගන්නවා. ඉතින් ඒ කෝඩ් Mobile Partner එක හරහත් කර ගැනීමට තමයි ඔය USSD කියන සේවාව අපට ලබා දීල තියෙන්නේ. තව තමයි මේ මෘදුකාංග දෙකට සම්බන්ධ කළ හැක්කේ HSDPA Modems අතරින් පහත සඳහන් Modems ය.


E156, E155, E1550, EG162G, E1552, E156G, E160, E160G,  E161,  E166,  E169,  E169G,  E170,  E172, E176, E1762,  E180,  E182E,  E196,  E226,  E270,  E271,  E272,  E51,  E612,  E618,  E620,  E630,  E630+,  E660,  E660A,  E800,  E870,  E880,  EG162,  E880,  EG602,  EG602G,  K2540,  K3515,  K3520,  K3565,  K3520,  K3565

ඉතින් ඔන්න ඕකයි කතාව. පහළ තියන මෘදුකාංග දෙකෙන් කැමති එකක් බාගත කර ගන්න.







Comments

  1. ගොඩක් වටිනවා.මචන් එලකිරි...

    ReplyDelete
  2. අයියා ඉතින් කවදත් දෙන්නේ එලකිරි බාන්ඩ තම.ගොඩක් අය .මෙව්වා බාගෙන ඔහේ යනවා,ඒත් comment පාරක් දාල පොඩි සප් එකක් දීලා යන්න කියලා.සෙට් එකගෙන් ඉල්ලනවා.එතකොට තමා අයියලා.එලකිරි ගැජට් දාන්නෙ.thnz

    ReplyDelete
  3. හරියටම හරි මල්ලි... ඒ කතාවට නම් පින් දෙන්න වට්නවා... ඕකට තමයි මල්ලි කියන්නේ නිකන් දෙන ඒවගේ වටිනාකමක් නෑ කියලා....

    ReplyDelete
  4. machan E220 ta application 1 k nadda??

    ReplyDelete
  5. niyamai malli weade nam... ela. digatama karan yanna.. jayawewaaaa...

    ReplyDelete
  6. ගොඩාක් ස්තූති වේවා හැමෝටම... ඔහොම සප් එක තියනවනම් පෙන්නන්නම්කො කට්ටියට ලොවෙත් නැති වැඩ...

    ReplyDelete
    Replies
    1. supun aiya huawei 4g E3276 dongle 1 mobile partner 16 black edition 1kata ganne na ne.
      habai dongle mobile partner 1kata gannawa

      Delete
  7. @Anonymous සමහර විට මේ Software එකත් වැඩ කරන්න පුළුවන් පොඩ්ඩක් ට්‍රයි කරල බලන්න.

    ReplyDelete
  8. Na machan e220 , n ma software 1n cll answer karna puluwan aeth sound na

    ReplyDelete
  9. පරණ Dongle එකක් නේද? Dongle එක Connect වෙනව ද? Connect වෙනව නම් ඔයාගේ Sound Drivers පොඩ්ඩක් Check කරල බලන්න.

    ReplyDelete
  10. oya dannawana meketa reply 1k danna......

    mage pen 1ka write protect wela....1ka hada ganne komada kiyala dana ganna one.....1kata software 1k thiyanawanam link 1k danna..................

    ReplyDelete
  11. menna meee Video eka balanna Software eka thiyanwa Video ela palleha... pothee hetiyata meeka weda karannna ooona.... http://www.youtube.com/watch?v=KsPDP6aj_Fo

    ReplyDelete
  12. E171 ta meka weda nedda machan.mage thiyenne connect manager kiyana soft ware eka.meka install kaloth parana eka ayin wenawada?

    ReplyDelete
  13. මේකයි මචෝ අවුල... මම දන්න විදිහට මේ පෝස්ට් එකේ දාල තියන Modems වර්ගවලට මේ Software වැඩ කරනවා. Software එක දාලම තමයි හරියටම දැන ගන්න වෙන්නෙ. සමහරවිට මේක දාන්න තියන Software එක අයින් කරන්න වෙයි. ඒත් අවුලක් නෑනෙ හරිගියෙ නැත්තම් ආපහු පරණ එක දාගන්න පුළුවන්නෙ.

    ReplyDelete
  14. machan me software eka install wenne dongle ekatada?pc ekatada?

    ReplyDelete
  15. PC එකට යාළුවා.... Dongle එකේ Driver Software එක හැටියට තමයි ඕක වැඩ කරන්නෙ

    ReplyDelete
  16. වැඩේ නම් එලකිරි මචෝ...

    ReplyDelete
  17. ay ban apita meken downlode k beri

    ReplyDelete

Post a Comment

මේ ගැන හිතෙන දෙයක් කොටල යන්න. ඔයාගේ අදහස් ගොඩක් වටිනවා......