ටික දවසකින් මට මේ බ්ලොග් එක පැත්තෙ කරක් ගහන්නත් බැරි වුණානේ. මොකද කිව්වොත් මට මේ පුංවි පහේ ජොබ් එකක් සෙට් වුණානේ. බ්ලොග් ලිය ලිය ඉඳලම හරියන්නෙත් නෑනෙ මේ නහින දෙහින කාලේ අපිත් ඉතින් කීයක් හරි හොයාගන්න ඕනනේ. නැද්ද මං අහන්නේ.
හා හා වැඩි කතා ඕනෙ නෑ මම ආපු කතාව කෙළින්ම කියන්නම්කෝ. මම මේ හදිස්සියෙම ආවේ මෙන්න මේ Mobile Partner සොෆ්ට්වෙයා දෙක දීල යන්නයි.
හා හා වැඩි කතා ඕනෙ නෑ මම ආපු කතාව කෙළින්ම කියන්නම්කෝ. මම මේ හදිස්සියෙම ආවේ මෙන්න මේ Mobile Partner සොෆ්ට්වෙයා දෙක දීල යන්නයි.
- Mobile Partner Black Edition 16
- Mobile Partner 16.001.06.01.500
E156, E155, E1550, EG162G, E1552, E156G, E160, E160G,
E161,
E166,
E169,
E169G,
E170,
E172, E176, E1762,
E180,
E182E,
E196,
E226,
E270,
E271,
E272,
E51,
E612,
E618,
E620,
E630,
E630+,
E660,
E660A,
E800,
E870,
E880,
EG162,
E880,
EG602,
EG602G,
K2540,
K3515,
K3520,
K3565,
K3520,
K3565
ඉතින් ඔන්න ඕකයි කතාව. පහළ තියන මෘදුකාංග දෙකෙන් කැමති එකක් බාගත කර ගන්න.
ගොඩක් වටිනවා.මචන් එලකිරි...
ReplyDeleteඅයියා ඉතින් කවදත් දෙන්නේ එලකිරි බාන්ඩ තම.ගොඩක් අය .මෙව්වා බාගෙන ඔහේ යනවා,ඒත් comment පාරක් දාල පොඩි සප් එකක් දීලා යන්න කියලා.සෙට් එකගෙන් ඉල්ලනවා.එතකොට තමා අයියලා.එලකිරි ගැජට් දාන්නෙ.thnz
ReplyDeleteහරියටම හරි මල්ලි... ඒ කතාවට නම් පින් දෙන්න වට්නවා... ඕකට තමයි මල්ලි කියන්නේ නිකන් දෙන ඒවගේ වටිනාකමක් නෑ කියලා....
ReplyDeletemachan E220 ta application 1 k nadda??
ReplyDeleteelakirima thama
ReplyDeleteniyamai malli weade nam... ela. digatama karan yanna.. jayawewaaaa...
ReplyDeleteගොඩාක් ස්තූති වේවා හැමෝටම... ඔහොම සප් එක තියනවනම් පෙන්නන්නම්කො කට්ටියට ලොවෙත් නැති වැඩ...
ReplyDeletesupun aiya huawei 4g E3276 dongle 1 mobile partner 16 black edition 1kata ganne na ne.
Deletehabai dongle mobile partner 1kata gannawa
@Anonymous සමහර විට මේ Software එකත් වැඩ කරන්න පුළුවන් පොඩ්ඩක් ට්රයි කරල බලන්න.
ReplyDeleteNa machan e220 , n ma software 1n cll answer karna puluwan aeth sound na
ReplyDeleteපරණ Dongle එකක් නේද? Dongle එක Connect වෙනව ද? Connect වෙනව නම් ඔයාගේ Sound Drivers පොඩ්ඩක් Check කරල බලන්න.
ReplyDeleteoya dannawana meketa reply 1k danna......
ReplyDeletemage pen 1ka write protect wela....1ka hada ganne komada kiyala dana ganna one.....1kata software 1k thiyanawanam link 1k danna..................
menna meee Video eka balanna Software eka thiyanwa Video ela palleha... pothee hetiyata meeka weda karannna ooona.... http://www.youtube.com/watch?v=KsPDP6aj_Fo
ReplyDeleteE171 ta meka weda nedda machan.mage thiyenne connect manager kiyana soft ware eka.meka install kaloth parana eka ayin wenawada?
ReplyDeleteමේකයි මචෝ අවුල... මම දන්න විදිහට මේ පෝස්ට් එකේ දාල තියන Modems වර්ගවලට මේ Software වැඩ කරනවා. Software එක දාලම තමයි හරියටම දැන ගන්න වෙන්නෙ. සමහරවිට මේක දාන්න තියන Software එක අයින් කරන්න වෙයි. ඒත් අවුලක් නෑනෙ හරිගියෙ නැත්තම් ආපහු පරණ එක දාගන්න පුළුවන්නෙ.
ReplyDeletemachan me software eka install wenne dongle ekatada?pc ekatada?
ReplyDeletePC එකට යාළුවා.... Dongle එකේ Driver Software එක හැටියට තමයි ඕක වැඩ කරන්නෙ
ReplyDeleteවැඩේ නම් එලකිරි මචෝ...
ReplyDeleteay ban apita meken downlode k beri
ReplyDeleteela ela..
ReplyDelete