ස්ක්රීන් එක වීඩියෝ එකක් විදියට රෙකෝඩ් කරගන්න කියපු බඩුව තමයි මේ තියෙන්නේ. අතල් එකටත් එක්ක ඔයාලත් කරල බලන්නකෝ
ඒ විතරක් නෙමෙයි. ස්ක්රීන් එක රෙකෝඩ් කරාට පස්සෙ මවුස් එකට එක එක සෙල්ලම් දාන්නත් පුළුවන්, අපිට ඕන තැනක් හයිලයිට් කරල පෙන්නන්නත් පුළුවන්, අපිට ඕන වචන එක් කරන්නත් පුළුවන්, හැඩතල දාගන්නත් පුළුවන් කොරලම බලන්නකෝ එහෙනම්.

මෙතන කොටල බාගන්න
මොකක් හරි අවුලක් තිබ්බොත් Comment එකක් දාන්නකෝ..
ස්තුතියි෴ තොරතුරට
ReplyDeleteඑළ....
ReplyDeleteවෙැදගත් ටූල් එකක් වාගෙයි...
ReplyDeleteඒක තමයි. thanx යාළුවා.
ReplyDeletePc eka slow wenawae
ReplyDeletemokada karanne