Joly වැඩ කරන්න කියාපු බඩුව - Camtasia Studio 8.0 ෆුල් එක

               ස්ක්‍රීන් එක වීඩියෝ එකක් විදියට රෙකෝඩ් කරගන්න කියපු බඩුව තමයි මේ තියෙන්නේ. අතල් එකටත් එක්ක ඔයාලත් කරල බලන්නකෝ


ඒ විතරක් නෙමෙයි. ස්ක්‍රීන් එක රෙකෝඩ් කරාට පස්සෙ මවුස් එකට එක එක සෙල්ලම් දාන්නත් පුළුවන්, අපිට ඕන තැනක් හයිලයිට් කරල පෙන්නන්නත් පුළුවන්,  අපිට ඕන වචන එක් කරන්නත් පුළුවන්, හැඩතල දාගන්නත් පුළුවන් කොරලම බලන්නකෝ එහෙනම්.



මෙතන කොටල බාගන්න


ොකක් හරි අවුලක් තිබ්ොත් Comment එකක් දාන්නෝ..
  

Comments

Post a Comment

මේ ගැන හිතෙන දෙයක් කොටල යන්න. ඔයාගේ අදහස් ගොඩක් වටිනවා......