ඔබගේ Virus වැඩසටහන නිවැරදිව ක්‍රීයාත්මක වේ යැයි ඔබට විස්වාස ද?

                       
                   ඔබ ස්ථාපනය කර ඇති ඔබගේ Virus වැඩසටහන නිවැරදිව ක්‍රියාත්මක වේ දැයි කල්තියා දැන ගැනීම ඉතා වැදගත්ය. ඒ සඳහා Virus වැඩසටහන් නිෂ්පාදකයින් විසින් Virus වැඩසටහන්වල ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීම සඳහා පොදු ප්‍රමිතියක් හඳුන්වා දී ඇත. මේ සඳහා ඔවුන් කුඩා Virus එකක මුහුණුවරක් ගන්නා කුඩා වැඩසටහනක් ක්‍රියාත්මක කර පරික්ෂා කර බලයි. 

ඔබත් එම කුඩා Virus එක යොදාගෙන ඔබගේ Virus වැඩසටහන හොඳින් ක්‍රියාත්මක වේ දැයි සැක හැර දැන ගන්න. 
පහත සඳහන් ආකාරයට එම Virus එක සකස් කර ගන්න.

1. Notepad එක විවෘත කරගන්න. දැන් පහත ඇති දත්තයන් ටික copy කර Paste කර ගන්න.
X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*

2.  ඊළඟට Save as තෝරාගෙන File Type එක All Files ලෙසත්, File Name එක ELCAR.COM ලෙසත් නම් කොට Save කරන්නට උත්සහ ගන්න. ඔබගේ Anti Virus එක නිවැරදිව ක්‍රියාත්මක වේ නම් ඔබට එය Save කිරීමට ඉඩ නොදේ. නැතහොත් Save කළ විඟසම එය Virus එකක් ලෙස හඳුනා ගනී.



කරල බලල එළ නම් Comment එකකුත් දාන්න ...
 ජය ශ්‍රී....

Comments

  1. වලවැඩ කරන්නෑ ඕපන් වෙලා සිම්බල් ගොඩක් වැටෙනව

    ReplyDelete
  2. මොකක් ද ඕපන් වෙලා සිම්බල් ගොඩක් වැටෙන්නේ. මම මේක Task කරල බලලා තියෙන්නේ. නියමෙටම වැඩ

    ReplyDelete
  3. මගෙ නම් සේව් කරන්න දෙන්නේ නෑ . අඩුම ගානේ ටෙක්ස්ට් ඩොකියුමන්ට් එකක් විදිහටවත්.

    ReplyDelete
  4. කොහොම හරි කමක් නෑ වැඩේ හරි නේ..

    ReplyDelete
  5. Microsoft Security Essentials identified this as virus. Thanks.

    ReplyDelete
  6. මේක හරියනෑ මම බෑලුව මොකුත්ම වෙන්නේ නෑ

    ReplyDelete
  7. නියමයි මිත්‍රයා. ජය වේවා!

    ReplyDelete
  8. ඕක හරියන්නෙ නෑ කියන්නෙ ඔයාගේ Virus වැඩසටහන හරියට වැඩ කරන්නෙ නෑ කියන එක තමයි. මෙන්න මේ එක දාගන්නව හොඳා.

    ReplyDelete
  9. @Dilan Leelarathna ස්තුතියි සප් එකට

    ReplyDelete
  10. ELA KIRI.mage eka wada.

    ReplyDelete
  11. එහෙනම් එළම තමා.

    ReplyDelete
  12. yes it's wrking, thz Yalu

    ReplyDelete
  13. ඉස්සරහටත් අපිත් එක්කම ඉන්න. තව හොඳ හොඳ වැඩ බලාගන්න පුළුවන් වෙයි.

    ReplyDelete
  14. එකනම් නියමයි save කරන්න දෙන්නේ නැහැ

    ReplyDelete

Post a Comment

මේ ගැන හිතෙන දෙයක් කොටල යන්න. ඔයාගේ අදහස් ගොඩක් වටිනවා......