ඔබ ස්ථාපනය කර ඇති ඔබගේ Virus වැඩසටහන නිවැරදිව ක්රියාත්මක වේ දැයි කල්තියා දැන ගැනීම ඉතා වැදගත්ය. ඒ සඳහා Virus වැඩසටහන් නිෂ්පාදකයින් විසින් Virus වැඩසටහන්වල ක්රියාකාරීත්වය පරික්ෂා කිරීම සඳහා පොදු ප්රමිතියක් හඳුන්වා දී ඇත. මේ සඳහා ඔවුන් කුඩා Virus එකක මුහුණුවරක් ගන්නා කුඩා වැඩසටහනක් ක්රියාත්මක කර පරික්ෂා කර බලයි.
ඔබත් එම කුඩා Virus එක යොදාගෙන ඔබගේ Virus වැඩසටහන හොඳින් ක්රියාත්මක වේ දැයි සැක හැර දැන ගන්න.
පහත සඳහන් ආකාරයට එම Virus එක සකස් කර ගන්න.
1. Notepad එක විවෘත කරගන්න. දැන් පහත ඇති දත්තයන් ටික copy කර Paste කර ගන්න.
X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*
2. ඊළඟට Save as තෝරාගෙන File Type එක All Files ලෙසත්, File Name එක ELCAR.COM ලෙසත් නම් කොට Save කරන්නට උත්සහ ගන්න. ඔබගේ Anti Virus එක නිවැරදිව ක්රියාත්මක වේ නම් ඔබට එය Save කිරීමට ඉඩ නොදේ. නැතහොත් Save කළ විඟසම එය Virus එකක් ලෙස හඳුනා ගනී.
කරල බලල එළ නම් Comment එකකුත් දාන්න හොඳේ...
ජය ශ්රී....
වලවැඩ කරන්නෑ ඕපන් වෙලා සිම්බල් ගොඩක් වැටෙනව
ReplyDeleteමොකක් ද ඕපන් වෙලා සිම්බල් ගොඩක් වැටෙන්නේ. මම මේක Task කරල බලලා තියෙන්නේ. නියමෙටම වැඩ
ReplyDeleteමගෙ නම් සේව් කරන්න දෙන්නේ නෑ . අඩුම ගානේ ටෙක්ස්ට් ඩොකියුමන්ට් එකක් විදිහටවත්.
ReplyDeleteකොහොම හරි කමක් නෑ වැඩේ හරි නේ..
ReplyDeleteMicrosoft Security Essentials identified this as virus. Thanks.
ReplyDeletemageth
Deleteමේක හරියනෑ මම බෑලුව මොකුත්ම වෙන්නේ නෑ
ReplyDeleteනියමයි මිත්රයා. ජය වේවා!
ReplyDeleteඕක හරියන්නෙ නෑ කියන්නෙ ඔයාගේ Virus වැඩසටහන හරියට වැඩ කරන්නෙ නෑ කියන එක තමයි. මෙන්න මේ එක දාගන්නව හොඳා.
ReplyDelete@Dilan Leelarathna ස්තුතියි සප් එකට
ReplyDeleteELA KIRI.mage eka wada.
ReplyDeleteඑහෙනම් එළම තමා.
ReplyDeleteyes it's wrking, thz Yalu
ReplyDeleteWada wada ekenma ela
ReplyDeleteඉස්සරහටත් අපිත් එක්කම ඉන්න. තව හොඳ හොඳ වැඩ බලාගන්න පුළුවන් වෙයි.
ReplyDeleteඑකනම් නියමයි save කරන්න දෙන්නේ නැහැ
ReplyDeleteniymi
ReplyDelete